විදුලි බිල සියයට 33කින් අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, තරුණයන්ට ලක්ෂ 12ට විට්ස් කාර් රථයක් ලබා දීම වැනි පොරොන්දු රැසක් මැතිවරණ සමයේ වත්මන් රජය දුන්නත් අද මේ සියලු පොරොන්දු අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
රජයට අනුව රටේ ඇති ප්‍රශ්නවලට විසඳුම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත්, ගොවි ප්‍රශ්නවලට, දුප්පත්කමට, විරැකියාවට ලබා දෙන උත්තරය වන්නේ මේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත්, මේ විහිළුකාර රජයේ ප්‍රතිපත්තිය නිසා රටේ ලක්ෂ 220ක් ජනතාව අන්ත අසරණ වී ඇති බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව, ආඩියාගල ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමින්.
ගොවියා රජවරුන්, ගොවියා දෙවියා කියා මැතිවරණ සමයේ හැඳින්වූ වත්මන් රජයේ සාමාජිකයන් මේ වන විට ගොවියාට අපහාස අවලාද නගමින් ගොවියා කෘත්‍රිම ගොවියා, කසිප්පුකාරයා සේම කුලය ගැන කියමින්ද ගොවියාට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන බවත්, මෙවැනි මහා ප්‍රහාර ගොවියා වෙත රජය එල්ල කරන්නේ වී වලට සාධාරණ මිලක් ඉල්ලා සිටි නිසා බවත්, ඔහු සඳහන් කරනවා.
වත්මන් රජය විරුද්ධ පක්ෂයේ සිටින විට කුඹුරට බැස වී කිලෝවට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද දෙන්නේ රු. 120ක මුදලක් බවත්, වී කිලෝවක් නිෂ්පාදනයට රු.137ක් වැය වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාම පාර්ලිමේන්තුවේදී පැවසූ බවත්, මේ ආකාරයට වී කිලෝවට රු. 17ක් පාඩු පිට පාඩු ලැබීම නිසා ගොවියා අන්ත අසරණ වී ඇති බවත්, හෙතෙම පැවසුවා.
මෙවැනි තත්ත්වයක් තුළ ගොවි ජනතාව ඒකරාශී වී ගොවි ජනතාවගේ අරමුණු අභිලාභ ප්‍රාර්ථනා බලාපොරොත්තු තහවුරු කර ගන්න මහපාරට බහින්න කාලය එළැඹ ඇති බවත්, ඒ වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බවත්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
Local
01 September 2026
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්
Local
01 September 2026
හෙටත් දිස්ත්‍රික්ක 9ක් උණුසුම්
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ඇරඹෙයි:
Local
01 September 2026