2027 වර්ෂය සඳහා සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් 14 වන බදාදා අපරභාග 03.29යි.
පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන බදාදා පූර්වභාග 9.05 සිට එදින අපරභාග 9.53 දක්වා යෙදී තිබෙනවා.
ආහාර පිසීම, අප්‍රේල් 14 වන බදාදා අපරභාග 6.18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් පිළියෙල කිරීම සිදුකරන ලෙසයි එම නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය: අප්‍රේල් 14 වන බදාදා අපරභාග 8.18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සිදුකෙරෙනු ඇති.
හිසතෙල් ගෑම, අප්‍රේල් 17 වන සෙනසුරාදා පූර්වභාග 07.04 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා ස්නානය කිරීම සුදුසු බවත් රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, අප්‍රේල් 21 වන බදාදා පූර්වභාග 06.15 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම සුදුසු බවයි එම නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest News
එල් නිනෝ නිසා පුද්ගලයින් 78,000කට ජීවනෝපාය අහිමි වෙයි
Local
11 September 2026
බියොන්සේගේ හිස් පෙට්ටිය ඩොලර් 1,000කට අලෙවියට
Local
11 September 2026
කොංගෝවේ පාසල් දෙකක ඇති වූ ගින්නකින් සිසුන් 24ක් මරුට
Local
11 September 2026
සිසුන් දෙදෙනාට දිවි අහිමි කළ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් නිසා සිදු වූවක්
Local
11 September 2026
යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් - 5 දෙනෙකු මියගොස් 67කට තුවාල
Local
11 September 2026
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
11 September 2026
වසර 25කට පසු අමෙරිකානු ගුවන් තොටුපළ ආරක්ෂාව වෙනස් වෙයි
Local
11 September 2026
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක්
Local
11 September 2026
BRICS නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට
Local
11 September 2026
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට
Local
11 September 2026