ඩුබායි සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් "බස් ලලිත්" නමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ඔහු, අද (25) අලුයම දිවයිනට රැගෙන ආවා.
සැකකරු මෙරටට රැගෙන ඒමට මධ්‍යම අපරධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මසයේ සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබා දී තිබූ දැනුම් දීමට අනුවයි.

Latest News
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026
ඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි
Local
26 August 2026
කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයට
Local
26 August 2026
රාජකාරි වේලාවන් තුළ දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ
Local
26 August 2026
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි
Local
26 August 2026
උස්සපු සරමක් ඇඳ නියාමකගේ යතුරුපැදියෙන් වැලිකඩින් පැනගිය රැඳවියා
Local
26 August 2026