ඉන්දියාව සමග කොළඹ SSC ක්‍රිඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.
ඊයේ තුන්වන දිනට තරඟය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 08 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටියා.
එහිදී පසිදු සූරියබණ්ඩාර ලකුණු 80 ක් රැස් කළ අතර නොදැවී ක්‍රීඩා කරන සොනාල් දිනූෂ ලකුණු 85 ක් ලබා සිටිනවා.
ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 503 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා.
ඊයේ තරඟයට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානයක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026