පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි ලේ බැංකුව අසලට පැමිණි නාගයකු ආරක්ෂිතව අල්ලා නිරුපද්‍රිතව ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරනු ලැබුවා.
කාර්ය මණ්ඩලයේ හා රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම නාගයා රෝගි වාට්ටු හා සායන කලාපවලට ඇතුළුවීම වළක්වාලීමට රෝහල් කාර්ය මණ්ඩල කටයුතු කර තිබුණා.
රෝහල් සේවක පිරිසක් එක්ව සිදුකළ පැයක පමණ මෙහෙයුමකින් පසුවයි එම නාගයා ආරක්ෂිතව හා නිරුපද්‍රිතව අල්ලාගැනීමට සමත්වුණේ.
පවතින වියළි කාලගුණයත් සමඟ මේ දිනවල පවතින උණුසුම් තත්වය හේතුවෙන් ජලය සොයා යන අතර මෙලෙස රෝහල් පරිශ්‍රයට පැමිණෙන්නට ඇතැයි කාර්ය මණ්ඩලයේ පිරිස් අනුමාන කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Latest News
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026