නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය පානය කිරීමෙන් ජීවිතයට පවා අවදානමක් ඇති විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් විද්‍යාත්මකව තහවුරු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ග්‍රෙගරි වැවේ ජලය මේ වනවිට දැඩි ලෙස දූෂිත වී ඇති බවත්, කඳුකර ප්‍රදේශවලින් ගලා එන පොහොර, කෘමිනාශක සහ විවිධ රසායනික ද්‍රව්‍ය ඇතුළු දූෂක ද්‍රව්‍ය දිගු කාලයක් තිස්සේ වැවට එක්වීම ඊට ප්‍රධාන හේතුවක් බවත් ඔහු පෙන්වා දුන්නා.
මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂණවලට අනුව ග්‍රෙගරි වැවේ ජලයේ පොස්පේට් ප්‍රමාණය තිබිය යුතු මිලිග්‍රෑම් 0.20ක මට්ටම වෙනුවට මිලිග්‍රෑම් 1.04ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.
එමෙන්ම නයිට්රජන් ප්‍රමාණය මිලිග්‍රෑම් 0.50ක් පමණ විය යුතු වුවත්, එය මිලිග්‍රෑම් 3.70ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම පවතින තත්ත්වය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන එක්ව ඒකාබද්ධ කමිටුවක් හරහා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.
දිගු කාලයක් නිසි නඩත්තුවකින් තොරව වැව පවත්වාගෙන යාම සහ නිසි ප්‍රමිතීන්ට අනුව කළමනාකරණය නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Latest News
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026
රුමේෂ් තරංග ඇතුළු ලොව ප්රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමට
Local
06 September 2026
පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරනවා - නි. අමාත්‍ය රුවන් සෙනරත්
Local
06 September 2026
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් සැරයන්වරයෙක් මරුට
Local
06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026