නේපාලයේ හටගත් විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත් වූවන් ගණන 157 දක්වා ඉහළ ගොස් ඇති බව බීබීසි පුවත් සේවය පවසනවා.
අතුරුදහන් වූ සංචාරකයින් අතර ඉන්දියාවෙන් 100කට වැඩි පිරිසක්, ඇමරිකා එක්සත් ජනපදයෙන් 54 දෙනෙකු, ඕස්ට්‍රේලියාවෙන් 34 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 33 දෙනෙකු සහ නේපාලයේ 100කට වැඩි පිරිසක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ප්‍රදේශය වන්දනාකරුවන් සහ පාගමන් සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය ස්ථානක්.
මෙම තත්ත්වයට හේතුව ලෙස සැලකෙන්නේ නේපාල අගනුවර වන කත්මන්ඩු නගරයට උතුරින් පිහිටි රසුවා ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුරත් සමඟ බෝටේ
කෝෂි ගඟට ඉහළ කලාපයේ හදිසි ග්ලැසියර දියවීමක් වැනි සිදුවීමක් බවයි වාර්තා වෙන්නේ.
මෙම ජල ප්‍රවාහය පහත් ප්‍රදේශ වෙත ගලා එන අතරතුර එම පහත් බිම් වෙත කිසිදු වර්ෂාපතනයක් බලපා තිබුණේද නැහැ.
නේපාල මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙට් දේශය පාර්ශ්වයෙන් ගලා ආ ජල කඳ නේපාලයේ දිස්ත්‍රික්ක 5 ක් වනසමින් ගම්මාන රැසක්ම යටකරගෙන ගොස්
තිබෙනවා.

Latest News
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026
නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනට
Local
30 August 2026
එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට
Local
30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026