නේපාලයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයත් සමග අතුරුදන්ව සිටින සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය පවසනවා.
එම අතුරුදන් වූ පිරිස අතර විවිධ රටවල් 28කට අයත් විදේශිකයින් 466 දෙනෙකු සිටින බවයි නේපාල පොලිසිය සඳහන් කරන්නේ.
එමෙන්ම අතුරුදන් වූ පිරිස අතර නේපාල ජාතිකයින් 113 දෙනෙකු සිටින අතර, අමෙරිකානු ජාතිකයින් 54 දෙනෙකුද ඒ අතර වනවා.
මේ අතර අතුරුදන් වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් සංඛ්‍යාව 33ක් ලෙස තවදුරටත් පවතින බව නේපාල පොලිසිය තහවුරු කර තිබෙනවා.
අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, නවතම තොරතුරු අනුව මෙම සංඛ්‍යාව තවදුරටත් වෙනස් විය හැකි බවද බලධාරීන් පවසනවා.

Latest News
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026
රුමේෂ් තරංග ඇතුළු ලොව ප්රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමට
Local
06 September 2026
පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරනවා - නි. අමාත්‍ය රුවන් සෙනරත්
Local
06 September 2026
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් සැරයන්වරයෙක් මරුට
Local
06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට ගමන් තහනම් කරන්නට කළින් හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර රටින් ගිහින්
Local
06 September 2026
දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට
Local
06 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
06 September 2026