නේපාලයේ සිදු වූ විනාශකාරී ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
තවත් 1,500කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයට උතුරින් පිහිටි රාසුවා ප්‍රදේශයට ඊයේ අලුයම මෙම හදිසි ගංවතුර තත්ත්වය බලපෑ අතර, ගම්මාන රැසක් ජලයෙන් යටවී මාර්ග සහ යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව තිබෙනවා.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, ග්ලැසියරයක් කඩා වැටීමත් සමග ඇති වූ සුන්බුන් ගලායාමක් හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි.

Latest News
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Local
31 August 2026
22ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් - හෙට සලකා බැලෙයි
Local
31 August 2026
පළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
Local
31 August 2026
අධිවේගී මාර්ගයේ ඉකුත් සතියේ ආදායම මිලියන 408ක්
Local
31 August 2026
අර්චුනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලීමක්
Local
31 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026