අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ පසුගියදා සිදුවූ සිද්ධියට අදාළව එම පොලිසියේ තවත් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබෙනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාද මීට පෙර ස්ථාන මාරු කෙරුණා.
මෙම සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයෙකු යටතේ ආරම්භ කළ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි.
අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් තරුණයෙකු, අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.
පොලිසිය සඳහන් කළේ, එම වීඩියෝවේ පියා ලෙස හඳුන්වා ඇති පුද්ගලයා බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසරමින් සිටීම නිසා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබූ බවයි.

Latest News
සූගීෂ්වර ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්
Local
09 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්
Local
09 September 2026
ජූලි 23 වැනිදායින් පසු පළමුවරට බොර තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
Local
09 September 2026
පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තබයි
Local
09 September 2026
මුහුදු ගිය බහුදින යාත්‍රාවකදී ධීවරයෙකුට පිහියෙන් ඇන තුවාල කළැයි ස්කිපර්වරයා අත්අඩංගුවට
Local
09 September 2026
දේශපාලනඥයෙක්ගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ගැන ඇගයුමකුත්
Local
09 September 2026
කොණ්ඩ රංජි නමැත්තා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
09 September 2026
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026