නේපාලයේ ඇතිවූ දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අද (27) පස්වරු 5.00 වන විට 359 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරනවා.
නේපාල පොලිස් මාධ්‍ය ප්‍රකාශක අබි නාරායන් කෆ්ලේ (Abi Narayan Kafle) සඳහන් කළේ, ප්‍රධාන දිස්ත්‍රික්ක 8කින් මේ වන විට සිරුරු සොයාගෙන ඇති බවයි.
ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව පහත පරිදි වනු ඇති,
චිට්වාන් (Chitwan): මරණ 132
නවාල්පරාසි නැගෙනහිර (Nawalparasi East): මරණ 82
ධාඩිං (Dhading): මරණ 33
ගෝර්කා (Gorkha): මරණ 30
නුවාකොට් (Nuwakot): මරණ 28
තනහුන් (Tanahun): මරණ 22
රසුවා (Rasuwa): මරණ 17
නවාල්පරාසි බස්නාහිර (Nawalparasi West): මරණ 15
රසුවා (Rasuwa) දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම ගංවතුර තත්ත්වය ත්‍රිශුලී (Trishuli) සහ නාරායනී (Narayani) ගංඟා පද්ධති ඔස්සේ පහළට ගලා යාමත් සමඟ මාර්ග, පාලම්, නිවාස ඇතුළු යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුවුණා.
මේ වන විට නේපාල පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් විපතට පත් ප්‍රදේශවල සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කර ඇති අතර, අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මූලාශ්‍රය - kathmandu post / බීබීසී

Latest News
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
Local
02 September 2026
චමරි සිය ක්‍රිකට් දිවියේ හොඳම ICC ශ්‍රේණිගත කිරීම හිමිකර ගනී
Local
02 September 2026
එල් නිනෝ ගැන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් දැනුම්දීමක්
Local
02 September 2026
දරුවන් සදහා විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී අමෙරිකාවෙන් නව නීති
Local
02 September 2026
ඉරාන යුද්ධය මැද චීන ජනපති ඊජිප්තුවට
Local
02 September 2026
බොරතෙල් මිල තවත් ඉහළට
Local
02 September 2026
ජුනි අවසන් වන විට මෙරට සමස්ත ණය ඩොලර් බිලියන 97 පනී
Local
02 September 2026
22 ගැන පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් අද
Local
02 September 2026
අමෙරිකාව සහ ඉරානය ඇවිළෙද්දී ගෝලීය තෙල් මිල තවත් ඉහළට
Local
02 September 2026
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
Local
02 September 2026