මාතර දුම්රිය ස්ථානය අසල පිහිටි රූපලාවන්‍යාගාරයක් පරීක්ෂාවට ලක් කිරීමේදී රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක්.
මාතර සහකාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම සිදුකර තිබෙනවා.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාරගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ සහ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

Latest News
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026