ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ මී ගහණය සීග්‍ර ලෙස ඉහළ යාමෙක් පෙන්නුම් කරන අතර, ඒ හේතුවෙන් දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
ජනතාව ඉල්ලා සිටින්නේ, ජල භීතිකා රෝගය, මහාමාරිය වැනි මාරාන්තික රෝග පතුරවන සත්ත්වයෙකු ලෙස සැලකෙන බැවින් මෙම මී උවදුරට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.
එමෙන්ම කොළඹ නගරයේ ප්‍රධාන හෝටල්, ආපනශාලා, වෙළෙඳසැල්වලට ද මීයන් ගහණය සීග්‍රයෙන් ඉහළ යාම නිසා දැඩි බාධා එල්ලවී ඇති බවට ජනතාව චෝදනා කරනවා.
එමෙන්ම නගරය පුරා තැන තැන එක්රැස්වී ඇති කසළ ආහාරයට ගැනීම පුරුද්දක් කරගත් මීයන් මේ වනවිට කොළඹට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යයට ද එල්ල කරන්නේ දැඩි තර්ජනයක්.
මෙම මීයන් විවිධ ස්ථානවල නවාතැන් සකසා ගැනීම හේතුවෙන් දේපළ සහ වෙනත් භූමි ද විනාශයට ලක්ව තිබෙනවා.
ඒ අනුව, කසළ නිසි ලෙස බැහැර කිරීම, ආහාර සුරක්ෂිතතාව, කාණු පද්ධති පවිත්‍රව තබා ගැනීම මගින් මෙම මීයන් මර්දනයට දායකත්වය ලබා දිය හැකි අතර, ඒ සඳහා බලධාරීන්ටත් කොළඹ නගරයේ වෙසෙන සහ කොළඹට පැමිණෙන ජනතාවටත් ඇත්තේ එක හා සමාන වගකීමක්.

Latest News
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
Local
28 August 2026
නුවරඑළියේ පාසල් 400 කට 'ගෙවතු වගා' පෝෂණ වැඩසටහනක් - ප්‍රතිලාභීන්ට කෘෂි උපකරණ
Local
28 August 2026
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
Local
28 August 2026
සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යන්න අධිකරණයෙන් අවසර පතයි
Local
28 August 2026
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026