එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 110 ක නව මෙහෙයුම් වාහන සහ යන්ත්‍රෝපකරණ එක්කර තිබෙනවා.
ඊට අදාළ කටයුතු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදුවුණා.
මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79 ක් වැය කරමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18 ක් වැය කරමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13 ක් වැය කරමින් පෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනික මෙහෙයුම් කටයුතු එක්කරනු ලැබුවා.
එමෙන්ම, ආයතනයේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් නව රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

Latest News
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026
තායිලන්ත වීසා පහසුකම ගැන විදේශ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Local
09 September 2026
ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකානු ප්‍රහාරවලින් විනාශයි
Local
09 September 2026
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන්වලට බාධා
Local
09 September 2026
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද එක්දින සංකේත වැඩ වර්ජනයක
Local
09 September 2026
ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
09 September 2026
ගැටුමෙන් ගැටුමට - මාරයා ළඟ නතර වූ පාලටුවේ ගමන
Local
09 September 2026
ප්‍රබල මත් ජාවාරමකුගේ ගෝල කල්ලියක් කොටුවෙයි
Local
08 September 2026
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026