දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණ ද අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙලෙස ඉහළ යා හැකි බවයි.
මේ අතර, දෘෂ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීම හේතුවෙන් අද දහවල් 12:11ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Latest News
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026