පවතින වියළි කාලගුණය හේතුවෙන් ලබන වසර තුළ පොල් පලදාවට බලපෑම එල්ලවිය හැකි බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර කියා සිටියේ, ඉදිරි මාස කිහිපයේදී වියළි කාලගුණික තත්ත්වයේ බලපෑම් තවදුරටත් එල්ල වුවහොත් මෙම තත්ත්වය උත්සන්න වනු ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 11කින් පොල් පලදාවේ වර්ධනයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කෙරේ
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම ඇරඹෙයි
Local
01 September 2026
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළට
Local
01 September 2026
වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීමේ යෝජනාව අධ්‍යයනයට කමිටුවක්
Local
01 September 2026
22 වැනි සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක්: 41ක්ම ඔන්ලයින්
Local
01 September 2026
අදත් කැළණිවැලියේ දුම්රිය කිහිපයක් අවලංගු වෙයි
Local
01 September 2026
ක්‍රොඒෂියාවේදී තාවිට රිදී පදක්කමක්
Local
01 September 2026
කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 1,500 ඉක්මවයි
Local
01 September 2026
කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පානදුර නිලංගගේ මස්සිනා
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම අද ඇරඹේ
Local
01 September 2026