නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්වූ විදේශීය පුරවැසියන් 184 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.
එමෙන්ම, තවත් බෙල්ජියම් ජාතිකයෙකු සහ ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනෙකු තමන් සමඟ සන්නිවේදනය කරමින් සිටින බව ද එම මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර, තවත් විදෙස් ජාතික සංචාරකයින් 420 දෙනෙකු තවමත් අතුරුදහන්ව සිටින බව ද සඳහන්.

Latest News
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්‍රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026