General29 August 2026

"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් "වැල්ලේ සාරංග" නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ ඩුබායි රාජ්‍යයේදී යි.
Related recommendation
Hiru TV News | Programmes