තිරිගු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව කෙටි ආහාර මිල රුපියල් 5 කින් අද (30) සිට ඉහළ නංවන බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළා.
ඒ අනුව පරාටා, බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස්, පැටිස් ඇතුළු කෙටි ආහාර මිල මෙලෙස රුපියල් 5 කින් ඉහළ යනු ඇති.
ඉඳි ආප්ප මිල ද රුපියලකින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර, තිරිගු පිටි මිල ඉහළ දැමීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී මාධ්‍ය වෙත දැනුම් දෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියා.
ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම්, තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17කින් ඉහළ දමනු ලැබුවා.
එම සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, මැදපෙරදිග යුධමය වාතාවරණය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා නෞකා සහ රක්ෂණ ගාස්තු මෙන්ම ධාන්‍ය මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මෙලෙස මිල ඉහළ නැංවූ බවයි.

Latest News
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026