යුරෝපා සංගමය සමඟ සාමාජික සාකච්ඡා යළි ඇරඹිය යුතුද යන්න සම්බන්ධයෙන් අයිස්ලන්තයේ පැවති තියුණු ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුමාන කළ නොහැකි තරම් තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඡන්ද දායකයින් 270,000 ක් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 153,197 ක් බව සඳහන්.
ඒ අනුව රජයේ යෝජනාව 50.1% ක් ප්‍රතික්ෂේප කර ඇති අතර, 49.9% දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඡන්ද දායකයින් 270,000 ක් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 153,197 ක් බව සඳහන්.
ඒ අනුව රජයේ යෝජනාව 50.1% ක් ප්‍රතික්ෂේප කර ඇති අතර, 49.9% දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Latest News
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශිෂ්‍යභට බලකා අතර අවබෝධතා ගිවිසුමට අනුමැතිය
Local
01 September 2026
කළු ගඟේ දිය නාන්න ගිය තරුණයා අතුරුදන්
Local
01 September 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවස ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයාගැනේ
Local
01 September 2026
ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනයට අනුමැතිය
Local
01 September 2026
RMV නව කොමසාරිස් ජනරාල්වරයා වැඩ භාරගනී
Local
01 September 2026
නේපාලයේ හදිසි ගංවතුරින් මියගිය ගණන 1,000 ඉක්මවයි: 4,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
01 September 2026
දෙහිබාලේගේ සොහොයුරා වන කළු මල්ලි ඩුබාහිදී අත්අඩංගුවට
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම්වලට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ලට අදාල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
Local
01 September 2026
සිවිල් ගුවන් සේවා හිටපු නි. අමාත්‍ය පියංකර ජයරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
01 September 2026
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබේ
Local
01 September 2026