මාළඹේ, හෝකන්දර ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ මෙහෙයුම් III ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30) දින මාළඹේ පොලිස් වසමේ හෝකන්දර, වානගුරු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02, ග්‍රෑම් 105යි මිලිග්‍රෑම් 600ක් සහ 39,290ක මුදලක් ඔහු සන්තකයේ තිබී ඇති බව සඳහන්.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

Latest News
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026
නැදිමාලේ වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
Local
13 September 2026
ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ අයෙක් CID අත්අඩංගුවට
Local
13 September 2026
පොලිසිය වෙඩි තැබූ අණ නොතැකූ වෑන් රථය ගැන තොරතුරු රැසක්
Local
13 September 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
Local
13 September 2026
කසකස්තානයේ එලේනා රිබාකිනා ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට පිවිසෙයි
Local
13 September 2026