ලාරක් දූපතට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම අල් මින්හාඩ් ගුවන් කඳවුරේ ඇමෙරිකානු හමුදා බලකායන් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.
මෙම අල් මින්හාඩ් ගුවන් කඳවුරේ ඇමෙරිකානු හමුදා බලකායන් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.
Latest News
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026
හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට
Local
31 August 2026
22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ කෙලෙසෙනවා - විපක්ෂ නායක
Local
31 August 2026
වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463ක්
Local
31 August 2026