International31 August 2026

අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර

ලාරක් දූපතට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම අල් මින්හාඩ් ගුවන් කඳවුරේ ඇමෙරිකානු හමුදා බලකායන් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes