General31 August 2026

දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස

දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතු දෙයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පසුගිය දා රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

අප රට ඇතුළුව ලෝකයේ රටවල් 190කට අධික සංඛ්‍යාවක් මුහුණ දෙන දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝග රැසක් ඇති බවත්, මේ නිසා පරිසරයට සේම ජන ජීවිතයට අගතිගාමී හා සෘණාත්මක බලපෑම් සිදුවිය හැකි බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes