General31 August 2026

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර කුමාරපතිරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 46 හැවිරිදි වියේ පසුවුණා.

හෘදයාබාධයක් හේතුවෙන් ඇය සිය නිවසේදී මෙලෙස මියගොස් ඇති බවයි ඇයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මෙරට මෙන්ම ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගාවලි රැසකට සහභාගි වී ඇති ඇය මෝස්තර නිරූපණ උපදේශිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes