General31 August 2026

කළුතර, පයාගල වෙඩි තැබීමක්

කළුතර, පයාගල - කොස්හේන ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙක් ප්‍රථිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes