General31 August 2026

පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට

කළුතර, පයාගල - කොස්හේන ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමකට ලක්ව රෝහල්ගත කර සිටි 28 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.

පොලිසිය සැකකරනු ලබන්නේ මෙය පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ආරවුලක් මත සිදුකළ වෙඩි තැබීමක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes