ශ්‍රී ලංකාව ලෝකය හා යා කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) අද (01) සිය 47 වන සංවත්සරය සමරනු ලබනවා.
1979 සැප්තැම්බර් 01 වනදා බෝයිං 707 (Boeing 707) වර්ගයේ ගුවන් යානා දෙකකින් එයාර්ලංකා නාමය යටතේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සේවය, අද වන විට ජාත්‍යන්තර ගුවන් ක්ෂේත්රය තුළ ප්රමුඛ පෙළේ කලාපීය ගුවන් සේවයක් ලෙස තම නාමය සටහන් කිරීමට සමත්ව තිබෙනවා.
ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ ආගන්තුක සත්කාරය ලොව පුරා ප්‍රචලිත කිරීමට මුල් වූ මෙම ගුවන් සේවය, ගුවනින් ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය ඉහළින්ම තහවුරු කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

Latest News
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි: සිය දිවි හානි කර ගැනීමක් දැයි සැක
Local
02 September 2026
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ දේහය බොරැල්ලට
Local
02 September 2026
රටට වැසි පතා අභයාරාමයේ වැහි පිරිත අද ඇරඹේ
Local
02 September 2026
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෑම පැයේ විරෝධතාවක
Local
02 September 2026
ඉන්දීය මුදල් ඇමති සහ ලෝක බැංකු ප්‍රධානියා අතර හමුවක්
Local
02 September 2026
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් ඇරඹෙයි
Local
02 September 2026
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා, අක්‍රමිකතා රැසක් පවතිනවා: විපක්ෂ නායක සජිත්
Local
02 September 2026
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
Local
02 September 2026
චමරි සිය ක්‍රිකට් දිවියේ හොඳම ICC ශ්‍රේණිගත කිරීම හිමිකර ගනී
Local
02 September 2026
එල් නිනෝ ගැන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් දැනුම්දීමක්
Local
02 September 2026