චීනයේ නිෂ්පාදිත රුපියල් මිලියන 30කට අධික වටිනා දුම්වැටි 200,000කට අධික ප්‍රමාණයක් රේගුව විසින් අඩංගුවට ගෙන තිබෙනවා.
චීනයේ සිට ආනයනය කළ බහාලුමක් තුළ සඟවා තිබියදීයි මෙම දුම්වැටි තොගය අඩංගුවට ගෙන ඇත්තේ.
එම දුම්වැටි තොගය වානේ දොරවල් ලෙස හැගෙන පරිදි සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
රේගු ආදායම් අධීක්ෂණ බලකායේ ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු ආදායම් අධීක්ෂණ බලකා ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරින් විසින් සිදුකරනවා.

Latest News
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026