ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව සුළු මොහොතකින්
Local
02 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 07.33කින් ඉහළට
Local
02 September 2026
රුසියානු - චීන සහ ඇමරිකා ජනාධිපතිවරුන් අතර හමුවක් නොවැම්බරයේදී
Local
02 September 2026
වනඅලි - දුම්රිය අනතුරු වැළැක්වීමේ නව තාක්ෂණික ව්‍යාපෘතියේ ගිවිසුමට අත්සන් තැබේ
Local
02 September 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජාතික රෝහලෙන් වාර්තාවක් කැඳවයි
Local
02 September 2026
නේපාල ඛේදවාචකයේ මියගිය පිරිස 1,127 දක්වා ඉහළට
Local
02 September 2026
රුසියානු රැකියා ජාවාරමකට හසු වූ ලාංකිකයින් පිරිසක් ගැන තොරතුරු එළියට
Local
02 September 2026
මාලිමාවේ මන්ත්‍රී දීමනා ජවිපෙ ගිණුමට බැර කිරීමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Local
02 September 2026
බත්තරමුල්ලේ සීලරතන හිමිට ප්‍රහාරයක්
Local
02 September 2026
තලවතුගොඩ කෝටි හයේ කොල්ලයේ සිව්දෙනා සොයා පොලිස් විමර්ශන
Local
02 September 2026