රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව අද (02) ප්‍රකාශ කළා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනු කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ ප්රකාශනය සිදුකර තිබෙනවා.
මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට දින පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශවකරුවන්ට නියම කළා.

Latest News
DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට
Local
02 September 2026
සිසුවෙකු පැහැරගැනීමට උත්සාහ කළ සිව්දෙනෙකු රිමාන්ඩ්
Local
02 September 2026
ටයිගර් වුඩ්ස්ට වසර පහක රිය පැදවීමේ තහනමක්: මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවෙන් නිදහස්
Local
02 September 2026
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
Local
02 September 2026
සෝ සුසුම් දහසක් මැද චූලා පද්මේන්ද්‍ර අවසන් ගමන් යයි
Local
02 September 2026
5 ශිෂ්‍යත්වයේ සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමිකයේ ධනෝෂ් තීක්ෂණට
Local
02 September 2026
හිටපු නගරාධිපති මුසම්මිල්ගේ වැඩිමහල් පුතා අත්අඩංගුවට: මිලියන 36ක මුදල් වංචාවක්
Local
02 September 2026
5 ශිෂ්‍යත්වයේ ඉහළම ලකුණු කුරුණෑගල සහ යාපනයට
Local
02 September 2026
ජපානයෙන් ශ්‍රී ලංකාවට පත්ල පහත් බස් රථ 7ක්
Local
02 September 2026
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්: නිගමනය කතානායකට
Local
02 September 2026