අකුරැස්ස, තෙලිජ්ජවිල ප්‍රදේශයේදී අවුරුදු 9ක් පමණ වයසැති පිරිමි ළමයෙකු පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී සැකකරුවන් නිවසට ඇතුළු වී ඔහුගේ දෑත් රෙදි කැබැල්ලකින් බැඳ පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිම්බඩ සහ හුලංදාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
සැකකරුවන් සිව්දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Latest News
තායිලන්ත වීසා පහසුකම ගැන විදේශ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Local
09 September 2026
ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකානු ප්‍රහාරවලින් විනාශයි
Local
09 September 2026
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන්වලට බාධා
Local
09 September 2026
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද එක්දින සංකේත වැඩ වර්ජනයක
Local
09 September 2026
ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
09 September 2026
ගැටුමෙන් ගැටුමට - මාරයා ළඟ නතර වූ පාලටුවේ ගමන
Local
09 September 2026
ප්‍රබල මත් ජාවාරමකුගේ ගෝල කල්ලියක් කොටුවෙයි
Local
08 September 2026
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026