කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ ( REDA) සභාපති ඒ.එච් ස්ටීවන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී අබේකෝන් විසින් 2024 නොවැම්බර් මස 06 වැනි දින ස්ටීවන් අදාළ තනතුරට පත් කරනු ලැබුවේ වසර තුනක කාලයක් සඳහායි.
සිය ධුර කාලය නිමා වීමට තවත් වසරකට වැඩි කාලයක් තිබියදී ස්ටීවන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම විශේෂත්වයක්.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් නොදක්වා ස්ටීවන් අදාළ ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු වෙත අද (02) ලිපිය යොමුකර තිබෙනවා.
ලිපිය මගින් ඔහු දන්වා ඇත්තේ මෙම මස 10 වැනිදායින් පසු කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.
සීමිත ප්‍රතිපාදන, සීමිත කාර්ය මණ්ඩලයක් හා සීමිත සම්පත් උපයෝගි කර ගනිමින් ගතවූ කාලය තුළ ආයෝජන ක්ෂේත්රයේ ව්‍යාපෘති රාශියක් සඳහා අවශ්‍යය මූලික අඩිතාලම දැමීමට හැකිවූ බවත් ක්ෂේත්‍ර කිහිපයකට සීමා වී තිබූ රේඩා ආයතනයේ විෂය පථය ඉන් ඔබ්බට පුළුල් කිරීමට කටයුතු කළ බවත් ලිපිය මගින් නව ආණ්ඩුකාරවරයාට පෙන්වා දී තිබෙන ස්ටීවන් වසරකට වැඩි කාලයක් තිබියදී ඉල්ලා අස්වීමට සිදු වීමෙන් තමන් ආරම්භ කළ ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම අඩාල වේ යැයි හැඟීමක් පවතින බවද අවධාරණය කරනවා.

Latest News
"දේශපාලන බලය තාවකාලිකයි - සත්‍යය සදාකාලිකයි" : රිමාන්ඩ් භාරයේ සිටින නාමල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
Local
04 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්
Local
04 September 2026
බොරලැස්ගමුවේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
04 September 2026
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන එජාපය හෙළා දකියි
Local
04 September 2026
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්
Local
04 September 2026
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි : පිස්කල් හා සිතාසි භාර නිලධාරියා රටින් පැනලා
Local
04 September 2026
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා - පාදුක්ක සහ අවිස්සාවේල්ල අතර ප්‍රමාදයක්
Local
04 September 2026
පුටු හුටපට නඩුවෙන් ජොන්ස්ටන්ට ඇප
Local
04 September 2026
එයාර් බස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
04 September 2026
වියළි කාලගුණය සහිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 දී වැසි
Local
04 September 2026