හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවා තිබෙනවා.
ඒ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඒ අනුව මේ වන විට ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
දෙහිවල- ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග ද පසුගිය අඟහරුවාදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවා තිබුණේ ද ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළවයි.

Latest News
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026
රුමේෂ් තරංග ඇතුළු ලොව ප්රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමට
Local
06 September 2026