ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා .
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු සම්බන්ධයෙන් වෙනත් අධිකරණවල තිබෙන නඩු එම අධිකරණවලට යොමු කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිබෙන නඩුව සහ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව පමණක් මෙම අධිකරණයට යොමු කරන බවයි මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

Latest News
බටුවත්තේ චාමරගේ ලක්ෂ 400ක් වටිනා තෙමහල් නිවසක් ඇතුලු දේපළ තහනම් කරයි
Local
03 September 2026
සියඹලා ඇටයක් සිරවී අවුරුදු හතක කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස මියයයි
Local
03 September 2026
නිවාස අධිකාරියට අයත් මහල් නිවාසයක් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකුට : වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවම්
Local
03 September 2026
අගමැතිනිය සහ භූතානයේ රජු අතර හමුවක්
Local
03 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් පිටව යයි
Local
03 September 2026
නේපාල ඛේදවාචකයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා අතුරුදන්
Local
03 September 2026
මෙරට ප්‍රථම සජීවකරණ චිත්‍රපටයේ නිර්මාතෘ ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වෙයි
Local
03 September 2026
කතරගම-බුත්තල මාර්ගයේදී වන අලියෙකු බස් රථයකට පහර දෙයි
Local
03 September 2026
විමල් වීරවංශට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා
Local
03 September 2026
කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රිමාන්ඩ්
Local
03 September 2026