ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධයෙන් වන නඩුව අද (03) සමථයකට පත් කෙරුණා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලින් නියෝග කෙරුණේ ලබන සැප්තැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ඇතිකරගත් මුදල් ගෙවීමේ එකඟතාවයක් පදනම් කරගනිමින් ඔහුට අදාල නඩුව සමථයකට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඊට අමතරව, ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කිරීමට අධිකරණය නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Latest News
කඩු ගත්ත සෙට් එක බොරැල්ලේදී කොටු වෙයි - කොම්පඤ්ඤවීදියේ සිට පැමිණි පිරිසේ ත්‍රීරෝද රථයට වෙඩි
Local
04 September 2026
සුංගාවිල කැලෑවේ දෙදිනක් අතුරුදන් වූ යුවතිය හමුවේ
Local
03 September 2026
වසර පහකදී සිසු සිසුවියන් 265,000ක් පාසල් හැර ගිහින්
Local
03 September 2026
නව අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස සජීවනී දිල්කා ලක්මාලි කරුණානායක දිවුරුම් දෙයි
Local
03 September 2026
2027 වසරේ 6 ශ්‍රේණියට පාසල් ලබාදීමට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවයි
Local
03 September 2026
වාහන මිල යළිත් ඉහළට – ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 45කින් වැඩි වෙයි
Local
03 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි
Local
03 September 2026
නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට මිලියන 3,000 ක්
Local
03 September 2026
වස්කඩුවේ ප්‍රවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන කාන්තාවක් STF දැලේ
Local
03 September 2026
හිටපු නගරාධිපති මුසම්මිල්ගේ පුත්‍රයාගේ නඩුව සමථයකට
Local
03 September 2026