එල් නිනෝ තත්ත්වය හමුවේ නියඟයෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ලබාදීමට රුපියල් මිලියන 3,000 ක මුදලක් වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට අදාළ නිලධාරීන් විසින් බලපෑමට ලක්ව ඇති දිස්ත්රික්කවල වගා බිම්වලට ගොස් හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කළේ.
මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්රික් වල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී, බඩඉරිගු ඇතුළු අනිකුත් වගාවන්ට හානි සිදුවුණා.
හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග 06 කට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අක්කර 05 ක් සඳහා උපරිම වශයෙන් වන්දි ලෙස ගෙවීම සිදුකරනු ලබනවා.

Latest News
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්රමවේදයක්
Local
09 September 2026
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026