General04 September 2026

කොල්ලුපිටියේ වෙඩි තැබීමක්

කොල්ලුපිටිය, 6 වැනි පටුමග ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. 
Related recommendation
Hiru TV News | Programmes