සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා එම කාර්යාලයට ගිය බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසනවා.
එහිදී සේවයේ නිරත සියලු නිලධාරීන් ඉතා උපකාරශීලීව සහ කාර්යක්ෂමව කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් සියලු දෙනා වෙත සිය ස්තූතිය පළ කරන බවද හිටපු තානාපතිවරයා සිය සමාජ මාධ්‍ය සටහනක් මගින් සඳහන් කර තිබෙනවා.
“අද සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට ගියා. එහි සිටි සියලු දෙනාම ඉතා උපකාරශීලීව සහ කාර්යක්ෂමව කටයුතු කළා. ඔබ සැමට බොහෝම ස්තූතියි!” යනුවෙනුයි ඔහු එම සටහනේ දක්වා ඇත්තේ.

Latest News
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026
සුපිරි එල්නිනෝවෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්
Local
05 September 2026