කොල්ලුපිටිය, 6 වැනි පටුමග ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
Latest News
වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගෙවීම අද සිට
Local
04 September 2026
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
Local
04 September 2026
නේපාල ගංවතුරෙන් ඩොලර් බිලියන 2.56ක දේපළ හානි – 1,250කට වැඩි පිරිසක් මියයයි
Local
04 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අදත්
Local
04 September 2026
ව්‍යවස්ථාමය ආරක්ෂණ ශක්තිමත් කරමින් පාරිසරික නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි: විපක්ෂ නායක සජිත්
Local
04 September 2026
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
04 September 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහළට
Local
04 September 2026
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
04 September 2026
කොල්ලුපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යුවලක් රෝහලේ
Local
04 September 2026
වොක්ස්වැගන් සමාගමෙන් තවත් රැකියා 50,000ක් කප්පාදු කිරීමට තීරණයක් – සමස්ත රැකියා අහිමි කිරීම් 100,000 දක්වා ඉහළට
Local
04 September 2026