ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතිනවා.
අද (04) දින දහවල් 12:09ට නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරණායක, මීගහකිවුල සහ පානම්කාඩු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගෙවීම අද සිට
Local
04 September 2026
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
Local
04 September 2026
නේපාල ගංවතුරෙන් ඩොලර් බිලියන 2.56ක දේපළ හානි – 1,250කට වැඩි පිරිසක් මියයයි
Local
04 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අදත්
Local
04 September 2026
ව්‍යවස්ථාමය ආරක්ෂණ ශක්තිමත් කරමින් පාරිසරික නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි: විපක්ෂ නායක සජිත්
Local
04 September 2026
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
04 September 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහළට
Local
04 September 2026
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
04 September 2026
කොල්ලුපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යුවලක් රෝහලේ
Local
04 September 2026
වොක්ස්වැගන් සමාගමෙන් තවත් රැකියා 50,000ක් කප්පාදු කිරීමට තීරණයක් – සමස්ත රැකියා අහිමි කිරීම් 100,000 දක්වා ඉහළට
Local
04 September 2026