General04 September 2026

නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ එයාර් බස් ගනුදෙණුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඔහුට අද පෙරවරු 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes