කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ පැයට කිලෝමීටර 50 සිට 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්
Local
04 September 2026
බොරලැස්ගමුවේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
04 September 2026
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන එජාපය හෙළා දකියි
Local
04 September 2026
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්
Local
04 September 2026
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි : පිස්කල් හා සිතාසි භාර නිලධාරියා රටින් පැනලා
Local
04 September 2026
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා - පාදුක්ක සහ අවිස්සාවේල්ල අතර ප්‍රමාදයක්
Local
04 September 2026
පුටු හුටපට නඩුවෙන් ජොන්ස්ටන්ට ඇප
Local
04 September 2026
එයාර් බස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
04 September 2026
වියළි කාලගුණය සහිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 දී වැසි
Local
04 September 2026
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් සහ සමාගම් හිමිකරු අධිකරණය හමුවට
Local
04 September 2026