අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අද (04) උදෑසන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබුවා.
එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව වෙත කැඳවනු ලැබූ අතර, එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව වෙත කැඳවනු ලැබූ අතර, එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
Latest News
දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට
Local
06 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
06 September 2026
ඩෙංගු මරණ 73 දක්වා ඉහළට
Local
06 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026