අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගයේ, මිහින්තලේ මහ කනදරා වැව ආසන්නයෙන් T 56 ගිනි අවියක්, මැගසින් ගැබ් 04ක් සහ උණ්ඩ 25ක් සොයාගෙන තිබෙනවා.
මහ කනදරා වැව ආසන්නයේ මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් සිටින අතර, එම වැඩ කටයුතුවල නිරත වී සිටි පුද්ගලයෙක් සැකකටයුතු පාර්සලයක් දැක ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි පොලිසිය එම සැකකටයුතු පාර්සලය පරීක්ෂා කර තිබෙනවා.
මේ පිළිබඳව මිහින්තලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026
සුපිරි එල්නිනෝවෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්
Local
05 September 2026
වියළි කාලගුණයෙන් පුද්ගලයින් 115,534කට බලපෑම්
Local
05 September 2026
යුක්රේන ජනපති සහ ඉන්දීය විදේශ ඇමති හමුවෙයි
Local
05 September 2026