දුර සේවා මගී ගමන් බස් රථවලට AI තාක්ෂණය හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික උපකරණ සවිකිරීම මේ වන විට සිදුවෙමින් පවතිනවා.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධීකරණය මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් පුද්ගලික බස් රථ සඳහා තාක්ෂණික මෙවලම් සවි කිරීම කොළඹ බැස්ටියන් මාවතේදී ආරම්භ වුණා.
බස් රථවල ගමන්ගන්නා මගීන්ගේ ආරක්ෂාව මෙන්ම රියැදුරන්ගේ ආරක්ෂාව ද මෙම වැඩසටහනේ අරමුණුයි.
මෙහිදී මූලිකවම දුර සේවා බස් රථ සඳහා AI තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
මූලික වටයේදී බස් රථ 10 ක් වෙනුවෙන් මෙම මෙවලම් සවිකෙරෙන අතර ඒවායේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සමස්ත බස් රථ වෙනුවෙන් මෙම AI තාක්ෂණය යොදා ගැනීමට නියමිතයි.
මෙහිදී බස් රථය ගමන් ආරම්භ කරන මොහොතේ පටන් අවසානය දක්වාම රියැදුරුගේ මෙන්ම බසයේ ඇතුළත තත්ත්වයන් නිරීක්ෂණය කරන බව සඳහන්.
ආසන බඳපටි නොපැළඳීම, රියැදුරු වෙහෙසකර තත්ත්වයක් පෙන්නුම් කිරීම, ධාවනය අතරතුර දුරකථන භාවිතය වැනි අනාරක්ෂිත ක්‍රියාවක් සිදුවන්නේනම්, මෙම ආරක්ෂක මෙවලම මගින් වහාම ඒ සම්බන්ධයෙන් කථන පණිවිඩයක් නිකුත් කරනු ඇති.
එමගින් පැවති අනාරක්ෂිත තත්ත්වය ඉවත් කරගැනීමට හැකියාව ලැබෙන බව පෙන්වා දෙනවා.
ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

Latest News
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026
මිලියන 50කට අධික මත්ද්‍රව්‍ය සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
08 September 2026
ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඉන්දුනීසියාවේ මගීන් 340,000ක් අපහසුතාවයට
Local
08 September 2026
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
Local
08 September 2026