ගිනි කන්දක් විදාරණය වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ, ජකර්තා ගුවන් තොටුපළේ ගුවන් ගමන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ඇණහිට තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ දෙවන දිනයටත් ගුවන් තොටුපළ මෙහෙයුම් අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් ඉන්දුනීසියාව පුරා මගීන් 340,000 කට වැඩි පිරිසක් අපහසුතාවයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජකර්තා සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි අනක් ක්‍රකටාවු නම් ගිනිකන්ද පසුගිය සිකුරාදා රාත්‍රී භාගයේදී විදාරණය වීමට පටන් ගෙන තිබුණා.
එයින් ලාවා විදීම සහ අගනුවරට මෙන්ම ලම්පුං පළාතට ගිනිකඳු අළු පැතිර යාම සිදුව තිබුණා.

Latest News
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026
“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්රජාතන්ත්රවාදයේ මළගමක්” - මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන දිනන දකුණෙන් විරෝධය
Local
08 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 81.43කින් පහළට
Local
08 September 2026
ජර්මානු පර්යේෂණ ආයතනයක් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් WhatsApp වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්
Local
08 September 2026
සරණගේ අල්ලස් නඩුවකට විනිසුරු ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීමට අල්ලස් ගත්තැයි කොළඹ මහාධිකරණයේ කා.කා.ස රිමාන්ඩ්
Local
08 September 2026
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා සැලසෙන ගිවිසුම් දෙකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ඉන්දීය ‘INS UDAYGIRI’ යුද නෞකාව කොළඹට පැමිණෙයි
Local
08 September 2026
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව 'Colombo Marathon - 2026' පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026