ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රතිප්‍රහාර හමුවේ එක්සත් ජනපද නෞකා තුනකට සහ තෙල් නෞකා තුනකට සෘජුවම ප්‍රහාර එල්ල වී ඇති බවයි.
කලාපයේ පවතින දැඩි හමුදාමය නොසන්සුන්තාවත් සමඟ ප්‍රහාර හුවමාරුව තවදුරටත් උග්‍ර වී ඇති අතර, මේ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන නාවික ගමනාගමනයට සහ බලශක්ති සැපයුමට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

Latest News
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
Local
13 September 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්: අයෙකු මියගොස් සිව්දෙනෙකුට තුවාල
Local
13 September 2026
අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයකට
Local
13 September 2026
ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී
Local
13 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
13 September 2026
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026