ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද (06) සවස් කාලයේ දී (පස්වරු 2.00න් පමණ පසුව) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
තවද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
තවද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
Latest News
හූති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගනී
Local
10 September 2026
පාකිස්ථානයෙන් ආ මත්ද්‍රව්‍ය තොගයේ විමර්ශන ගැටලු ගැන සෙවීමට පරීක්ෂණයක්
Local
10 September 2026
කංජිපානිගේ ඥාති සහෝදරයකුට කොටහේනේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු දැලේ
Local
10 September 2026
බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
10 September 2026
“පරක්කු වෙන්න කළින් නැවත ගෙදර යන්න” - ඉරානයේ ඊබ්‍රාහිම් අසීසිගෙන් අමෙරිකානු හමුදාවට අනතුරු ඇඟවීමක්
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් විදේශයන්ට යැවීමේ තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි
Local
10 September 2026
කටාර් රාජ්‍යයෙන් තෑගි ලැබුණු ට්‍රම්ප්ගේ ‘එයාර් ෆෝස් වන්’ යානයේ ලිස්සුම් මග හදිසියේ දිගහැරෙයි
Local
10 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් 24 සහ 25 විවාදයට
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
Local
10 September 2026
පේදුරුතුඩුවේදී තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
10 September 2026