දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇනහිට තිබෙන පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ලබන ඔක්තෝම්බර මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
එමෙන්ම දිට්වා හේතුවෙන් බරපතල ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඉදිකිරීම් ලබන 15 වැනිදා වන විට අවසන් කිරිමටත් සැළසුම කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
දිට්වා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97 ක් දැඩි ලෙස නායයෑමට ලක්ව තිබුණා.
රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථානවල ඉදිකිරිම් මේ වන විට අවසන් කර ඇති අතර තවත් ස්ථාන දෙකක ඉදිකිරීම් කඩිනමින් අවසන් වෙමින් පවතින බව දක්නට ලැබෙනවා.
මේ අතර එම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන ඉදිකිරීම් සමාගමේ වැඩබිම් ඉංජිනේරු තිළිණ ස්වර්ණමාල් සඳහන් කළේ රඹුක්කන කඩුගන්නාව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් මේ මාසයේ 15 වැනිදා සියලු ඉදිකිරීම් අවසන් කරන බවයි.
පේරාදෙණිය කළු පාලම හෙවත් යකා පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු වෙමින් තිබියදී නැවතත් මහවැලි ගඟේ ජලය ඉහළ යාම නිසා යන්ත්රසූත්ර යට වීමෙන් ගැටළුවක් මතු වුණා.
කෙසේ නමුත් මෙම පාලමේ ඉදිකිරිම්ද කඩිනමින් සිදු කර මහනුවර සිටම කොළඹ දක්වා දුමරිය ධාවනය ඉතා ඉක්මනින් ආරම්භ කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ.

Latest News
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026